01. HERMÈS
සමහරවිට ඔයා කියන්නේ : Her-mez
හැබැයි හරි විදිහ : Air-maze
හැබැයි හරි විදිහ : Air-maze
සිල්ක් ස්කාර්ෆ් සහ ලෙදර්
පාවහන් අත් බෑග් එයාර් මේz වෙනවා කියලා වෙන්නැති කියන්නේ.
සමහරවිට ඔයා කියන්නේ: Chris-chan Loo-boo-tin
හැබැයි හරි විදිහ: Kreest-yahn Loo-boo-tahn
දැකලා
ඇති සමහරවිට දරාගන්න අමාරු තරම් උස high heeled shoes - රතු පාට sole එකක් තියෙන - ඔව් celebritiesලටම පොදු!
03. ZARA
සමහරවිට
ඔයා කියන්නේ: Zah-rah
හැබැයි හරි විදිහ: Dzah-dah
බලන් ගියාම මෙච්චරකල් දැනන් හිටපු ඔක්කොම බොරු05. JOIE
සමහරවිට
ඔයා කියන්නේ: Joy-ee
හැබැයි හරි විදිහ: Zjwah
හැබැයි හරි විදිහ: Zjwah
කාගෙහරි
නමක් වගේ කියලා හිතන් ඉන්න ඇති නේද?
06. MAJE
සමහරවිට
ඔයා කියන්නේ: Mayje
හැබැයි හරි විදිහ: Mahj
ප්‍රංශ විදිහට කියන්න එතකොට කිසි ප්‍රශ්නයක් නෑ.
07. RALPH LAUREN
සමහරවිට
ඔයා කියන්නේ: Ralph
Lore-EN
හැබැයි හරි විදිහ: Ralph LAU-ren
හැබැයි හරි විදිහ: Ralph LAU-ren
Lauren විසිතුරු විලාසිතාකරුවෙක් කියලා හිතන් හිටියට සරලයි බලන්
ගියාම.
08. ACNE
සමහරවිට
ඔයා කියන්නේ: Ack-knee
හැබැයි හරි විදිහ: Ahk-nay
හැබැයි හරි විදිහ: Ahk-nay
මුහුණේ
එන ඒවාට එහෙම මේක උත්සහ කරන්න එපා. කාටවත් හොයාගන්න බැරිවෙයි.
09. MIU MIU
සමහරවිට
ඔයා කියන්නේ: Mee-you
mee-you
හැබැයි හරි විදිහ: Mew mew
පුසෙක්
වගේ.
10. MARCHESA
සමහරවිට
ඔයා කියන්නේ: Mar-chez-ah
හැබැයි හරි විදිහ: Mar-kay-sah
හැබැයි හරි විදිහ: Mar-kay-sah
ඔබ
දැකපු ලස්සනම මංගල ඇඳුම් බොහෝවිට මෙයාලගේ.
11. MONIQUE LHUILLIER
සමහරවිට
ඔයා කියන්නේ: Mo-neeq
Luh-lee-air
හැබැයි හරි විදිහ: Mo-neeq Loo-lee-ay
Wedding suits සඳහා යුරෝපයේ ජනප්‍රියම නම මෙයාලා. Dream Brand එකක් කිව්වත් වැරදි නැහැ.හැබැයි හරි විදිහ: Mo-neeq Loo-lee-ay
12. ELIE SAAB
සමහරවිට
ඔයා කියන්නේ: Eh-lee
Sob
හැබැයි හරි විදිහ: Ee-lee Sahb
හැබැයි හරි විදිහ: Ee-lee Sahb
Sahb වෙයි මෙයාලගේ ඇඳුම්වල price tag එක කියෙවුවොත්.
13. MANOLO BLAHNIK
සමහරවිට
ඔයා කියන්නේ: Mah-no-lo
Blah-neek
හැබැයි හරි විදිහ: Muh-no-lo Blah-nick
Sex and the City බැලුවනම් දන්නවා brand එකහැබැයි හරි විදිහ: Muh-no-lo Blah-nick
14. RODARTE
සමහරවිට
ඔයා කියන්නේ: Roh-dart
හැබැයි හරි විදිහ: Roh-dar-tay
හැබැයි හරි විදිහ: Roh-dar-tay
මට
හිතෙනවා මේක නම් හරියටම කියනවා ඇති කියලා.
15. VERSACE
සමහරවිට
ඔයා කියන්නේ: Vare-sah-che
හැබැයි හරි විදිහ: Vur-sah-chee
හැබැයි හරි විදිහ: Vur-sah-chee
Jennifer Lopezගේ ප්‍රියතම ඇඳුම් සන්නාමය ලු.
16. COMME DES GARCONS
සමහරවිට
ඔයා කියන්නේ: Com
Dez Gar-konz
හැබැයි හරි විදිහ: Cohm-day-gar-sohn
ආහ්හ්...
හිතන් හිටියේ පොඩි ළමයින්ගේ කියලා නේද.
17. UNIQLO
සමහරවිට
ඔයා කියන්නේ: You-nick-low
හැබැයි හරි විදිහ: You-knee-chlo
හැබැයි හරි විදිහ: You-knee-chlo
Sweaters සඳහා ලොකුම එකතුව තියෙන්නේ මෙයාල ළඟ.
18. ADIDAS
සමහරවිට
ඔයා කියන්නේ: Ahh-di-das
හැබැයි හරි විදිහ: Ah-dee-das
හැබැයි හරි විදිහ: Ah-dee-das
ඩී
එක වැඩියෙන් කියලා ආහ් එක අඩුවෙන් කිව්වම හරි
19. SAUCONY
සමහරවිට
ඔයා කියන්නේ: Sah-cone-ee
හැබැයි හරි විදිහ: Sock-a-knee
හැබැයි හරි විදිහ: Sock-a-knee
මතක
හිටිනවානම් socks, knees ඕන එකක්
20. BEBE
සමහරවිට
ඔයා කියන්නේ: Beh-beh
හැබැයි හරි විදිහ: Bee-bee
හැබැයි හරි විදිහ: Bee-bee
Collection එක සාපේක්ෂව කුඩායි. හැබැයි සරලයි.
දැන් ඉතින් ඔයාගේ වාරේ. කාටහරි මේවා කියලා දෙන්න. දන්න බව පෙන්නන්නත් එක්කම
0 comments:
Post a Comment