අපි බොහෝ වෙලාවට හිතන්නේ පුළුවන් තරම් කලින් Flight Tickets වෙන් කරගන්න එක තමයි ගණන් අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමේ කියලා. හැබැයි සමහර වෙලවට එක සම්පුර්ණයෙන්ම වෙනස්.KAYAK යන වෙබ් අඩවිය මගින් පසුගිය වසරේ US සහ Canada සෙවුම් ආශ්‍රිතව, 2014 නොවැම්බර් මස පළමු වැනිදා සිට 2015 ඔක්තෝබර් මස 3 වැනිදා දක්වා මෙම සමීක්ෂණය සිදු කරනු ලැබුවා. මෙහිදී සැලකිල්ලට ගෙන තිබුනේ ලොව සුඛෝපභෝගී නගර සඳහා වන ගුවන් ටිකට්පත් පිළිබඳවයි. ඊළඟට ලෝකේ වටේ සංචාරය කරන්න යද්දී කවදාද ටිකට් book කරන්න ඕනේ කියලා පහලට ගිහින් බලන්න.
Medellín, Colombia ($529 - $653)
හොඳම කාලය - පිටත්වීමට මාස 4කට පෙර
නරකම කාලය - පිටත්වීමට මාස 5කට පෙර
Kuala Lumpur - Malaysia ($1044 - $1200)
හොඳම කාලය - පිටත්වීමට මාස 2කට පෙර
නරකම කාලය - පිටත්වීමට මාස 4කට පෙර
New Delhi, India ($1,007 to $1,079)
හොඳම කාලය - පිටත්වීමට මාස 2කට පෙරනරකම කාලය - පිටත්වීමට මාස 5කට පෙර
Phuket, Thailand ($1,136 - $1,271)
හොඳම කාලය - පිටත්වීමට මාස 6කට පෙර
නරකම කාලය - පිටත්වීමට මාසයකට පෙර
Panama City, Panama ($497 - $677)
හොඳම කාලය - පිටත්වීමට මාස 2කට පෙර
නරකම කාලය - පිටත්වීමට මාස 5කට පෙර
Athens, Greece ($1,080 - $1,199)
හොඳම කාලය - පිටත්වීමට මාස 5කට පෙර
නරකම කාලය - පිටත්වීමට මාස 2කට පෙර
Beijing, China ($1,011 - $1,160)
හොඳම කාලය - පිටත්වීමට මාස 3කට පෙර
නරකම කාලය - පිටත්වීමට මාස 6කට පෙර
0 comments:
Post a Comment