Prince George බැරක් ඔබාමා හමුවෙයි! දවසටම ඔබ දකින සුන්දරම දෙය මෙය විය හැකියි.

ඔව්, ඇත්තටම ඒ වගකීම නම් බාරගන්න පුළුවන්. හැරී කුමරු සහ විලියම් කුමරු කලකට පෙර කඩවසම් බව නිසා ලෝකයේම අවධානය දිනාගත්තා. නමුත් දැන් නම් ඔවුන් දෙදෙනාම හැම කෙනෙක්ටම අමතක වෙලා. හේතුව විලියම් කුමරුගේ පුත් ජෝර්ජ් කුමරු!



පසුගිය දිනෙක ඔහුව බැහැ දැකීමට පැමිණියේ ඇමෙරිකානු ජනාධිපති Barack Obama සහ එම ආර්යාව. ජෝර්ජ් කුමරු ඉපදුනු දවසේ ඔබාමා තෑගී කරපු සෙල්ලම් අශ්වයා වෙනුවෙන් ස්තුති කරන්නත් පුංචි ජෝර්ජ් කුමාරයා අමතක කලේ නැහැ.





තමන් පුවත් මවන චරිතයක් බව තේරුම් ගිය නිසාමදෝ දන්නේ නැහැ පුංචි කුමාරයා දැන් කැමරාවට ඉතාම අපුරුවට පෙනී සිටිනවාලු. 



Share

About Anushi Hakmanage

Anushi is a TV Presenter, Freelance Blogger, Writer and an Event Manager who is so keen on hunting for diverse information around the globe. She is also the Co-founder of Fempower the women's empowerment activation in Sri Lanka.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment