අපේ පරම්පරාවට කලින් පරම්පරාවේ ඇති බහුතරයක් තිබුණේ විවාහ යෝජනාවලින් කෙරෙන විවාහ. ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ කාලේ ආදරය කරලා කසාද බැන්දේ නැහැ කියන එක, සුන්දර ආදර කතන්දර ගජරාමෙට කෙරුණා. (දැන් ඔය උදැල්ල දැම්මට!)
මේ පසුගිය 5 වෙනිදා, Facebook නිර්මාතෘ Mark Zuckerberg තමන්ගේ Facebook පිටුවේ සඳහන් කරන තිබුණු සටහන. Facebook ආදර කතාවක ප්‍රතිඵලයක් ලෙස 2011 වසරේදී මුණගැසුණු Raman සහ Priya Gulati 2013 වසරේදී විවාහ වුණා. දැන් එයාලට ඉන්නවා සුන්දර පුංචි කෙලි පැටියෙක්, Sohana. පසුගියදා, මෙයාල Markව මුණගැහුණේ මේ කතන්දරේ කියන්න. ඊට පස්සේ තමයි මේ නිහතමානි facebook නිර්මාතෘවරයා මේ කතාව පල කළේ.
හැබැයි ඉන් පස්සේ තමයි ඊටත් වැඩ සුන්දර දේ සිද්ධ වුණේ, මේ සටහනට comment දාපු අය තමන්ගේ අත්දැකීම් ගැන කිව්වේ එයාලගේ පුංචි පවුල් වල පින්තුර පවා පල කරමින්.
සමාවෙන්න බාධා කලාට. ලංකාවේ අපේ අයත් මේකේ comment කරලා තිබුණා හොඳේ.
ලියන්න ඔයාලගේ කතාවත්. Share කරන්න අපේ පිටුවට - ඔයාලවත් අපි මේ ලිපියට එකතු කරන්නම්.
https://www.facebook.com/zuck/posts/10102636764544511
ඔයාලටත් කියන්න කතාවක් තියෙනවනම් කියන්න. මොකද මෙතන දහස් ගාණක් කතන්දර තියෙනවා.
https://www.facebook.com/zuck/posts/10102636764544511
0 comments:
Post a Comment